නීතිවිරෝධීව ධීවර කටයුතු කළ 9ක් නාවික හමුදා අත්අඩංගුවට

නීතිවිරෝධීව ධීවර කටයුතු කළ 9ක් නාවික හමුදා අත්අඩංගුවට

නීතිවිරෝධීව ධීවර කටයුතු කළ 9ක් නාවික හමුදා අත්අඩංගුවට

කර්තෘ Staff writer

26 May, 2019 | 6:01 pm

COLOMBO (News 1st) : නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 9 දෙනෙකු ත්‍රිකුණාමලය මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් සමග ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් ඇතුළු උපකරණ තොගයක් ද සිය භාරයට ගත් බවයි.

සැකකරුවන් ලංකා පටුන ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

නීතිමය කටයුතු සඳහා ධීවරයින් සමග භාණ්ඩ මුතුර් ධීවර කාර්යාලයට භාරදීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]