26-05-2019 | 3:43 PM
COLOMBO (News 1st) : පාතාල අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම් නියමවී සිටින සහ ජීවිතාන්ත සිර දඬුවම් විඳින සිරකරුවන් රැසක් බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, ඒ අනුව, අපරාධකරුවන් 13 දෙනෙකු ඊයේ වැලිකඩ හා මහර බන්ධනාගාරයේ සිට බූස්සට මාරු කර යැ...