රු. කෝටි 2කට අධික හෙරොයින් සමග සැකකරුවෙකු ඔරුගොඩවත්තේදී අත්අඩංගුවට

රු. කෝටි 2කට අධික හෙරොයින් සමග සැකකරුවෙකු ඔරුගොඩවත්තේදී අත්අඩංගුවට

රු. කෝටි 2කට අධික හෙරොයින් සමග සැකකරුවෙකු ඔරුගොඩවත්තේදී අත්අඩංගුවට

කර්තෘ Staff writer

25 May, 2019 | 7:03 am

COLOMBO (News 1st) – ඔරුගොඩවත්ත ගුවන් පාළම අසලදී රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි, ග්‍රෑම් 24යි, මිලිග්‍රෑම් 150ක් සිය භාරයට ගත් බව ය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහබුත්ගමුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]