ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුට හා පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුට හා පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුට හා පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකුට ස්ථාන මාරුවීම්

කර්තෘ Staff writer

25 May, 2019 | 2:18 pm

COLOMBO (News 1st) – පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු හා පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකු ඒ අතර වන බව ය.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]