පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයැදුම්පත්‍රය අනිද්දා නිකුත් කෙරේ

පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයැදුම්පත්‍රය අනිද්දා නිකුත් කෙරේ

පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයැදුම්පත්‍රය අනිද්දා නිකුත් කෙරේ

කර්තෘ Staff writer

25 May, 2019 | 9:11 am

COLOMBO (News 1st) – ලබන වසරේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයැදුම්පත්‍රය මැයි මස 27 වන දා නිකුත් කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පැවසුවේ, අදාළ චක්‍රලේඛය සහ අයැදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]