නීති විරෝධීව නවසීලන්තය බලා සංක්‍රමණය වීමට තැත් කළ 41 දෙනා ගාල්ල නාවික හමුදා වරායට

නීති විරෝධීව නවසීලන්තය බලා සංක්‍රමණය වීමට තැත් කළ 41 දෙනා ගාල්ල නාවික හමුදා වරායට

නීති විරෝධීව නවසීලන්තය බලා සංක්‍රමණය වීමට තැත් කළ 41 දෙනා ගාල්ල නාවික හමුදා වරායට

කර්තෘ Staff writer

25 May, 2019 | 10:17 am

COLOMBO (News 1st) – නීති විරෝධීව නවසීලන්තය බලා සංක්‍රමණය වීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 41 දෙනා ගාල්ල නාවික හමුදා වරාය පරිශ්‍රයට රැගෙන විත් තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ය.

මෙම අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 715ක පමණ දුරකින් සිටියදී අත්අඩංගුවට බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]