ගිනිඅවියක් සහ අත්බෝම්බයක් සමග 4 දෙනෙක් පිළියන්දලදී අත්අඩංගුවට

ගිනිඅවියක් සහ අත්බෝම්බයක් සමග 4 දෙනෙක් පිළියන්දලදී අත්අඩංගුවට

ගිනිඅවියක් සහ අත්බෝම්බයක් සමග 4 දෙනෙක් පිළියන්දලදී අත්අඩංගුවට

කර්තෘ Staff writer

25 May, 2019 | 7:23 am

COLOMBO (News 1st) – පිළියන්දල, හැඩිගම ප්‍රදේශයේදී ගිනිඅවියක් සහ අත්බෝම්බයක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, කාර් රථයක් පරීක්ෂා කිරීමේදී අදාළ පිරිස අත්අඩංගුවට ගත් අතර ඔවුන් සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක්, ජීව අත්බෝම්බයක්, කිනිසි දෙකක් සහ වෙඩි බෙහෙත් ග්‍රෑම් 200ක් සිය භාරයට ගත් බව ය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 29, 36 සහ 34 යන වයස්වල පසුවන මොරවක, පෑලියගොඩ හා කැලණිය යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් පිරිසකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]