කේරළ ගංජා කිලෝග්‍රෑම් 245ක් සමග දෙදෙනෙකු උතුරු මුහුදේදී අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 245ක් සමග දෙදෙනෙකු උතුරු මුහුදේදී අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 245ක් සමග දෙදෙනෙකු උතුරු මුහුදේදී අත්අඩංගුවට

කර්තෘ Staff writer

25 May, 2019 | 10:42 am

COLOMBO (News 1st) – උතුරු මුහුදේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 245ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, සැකකරුවන් ඒ සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාව ද සිය භාරයට ගත් බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]