English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
25 May, 2019 | 9:55 am
(News 1st) – ඉන්දියාවේ සුරාට් නගරයේ පෞද්ගලික පන්ති පවත්වාගෙන ගිය ආයතනයක ගින්නක් හටගෙන තිබේ.
ගින්නෙන් සිසුන් 19 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ ගොඩනැගිල්ල ගිනි ගන්නා අවස්ථාවේ සිසුන් ඉන් ඉවතට පැන ඇති අතර ගින්නට මැදි වී ඇත්තේ, යොවුන් වියේ පසුවන සිසුන් පිරිසකි.
ගින්නෙන් තුවල ලැබූ තවත් සිසුන් 20 දෙනෙකුගේ තත්ත්වය බරපතළ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් මේ වන විට ගුජරාට්හි රෝහලක ප්‍රතිකාර ලබන බව ය.
එරට ගිනි නිවීම් සේවා නිලධාරියෙකු පැවසුවේ, සිසුන් ගින්නට මැදි වීමෙන් සහ ගොඩනැගිල්ලෙන් ඉවතට පැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ය.
අදාළ ගින්න ගොඩනැගිල්ලේ පඩිපෙළ ආසන්නයේ හට ගැනීම නිසා සිසුන් විශාල පිරිසක් එහි සිර වී තිබේ.
10 Dec, 2019 | 08:54 AM
08 Dec, 2019 | 08:20 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]k
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS