25-05-2019 | 11:25 AM
COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ කිහිපයක ආරක්ෂක අංශ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
යුද හමුදාව පැවසුවේ කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව ය.
මේ අතර පසුගිය දින 2ක තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැක කටයුතු ප...