හදිසි නීතිය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

by Staff writer 24-05-2019 | 6:34 PM

COLOMBO (News 1st) - හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් 8 දෙනෙකු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.