හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තුවට

by Staff writer 24-05-2019 | 7:34 AM
COLOMBO (News 1st) - හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කරමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය අනුමත කිරීම සඳහා අද පාර්ලිමේන්තුව රැස්වේ. එමෙන් ම ආරක්ෂක අමාත්‍යංශය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව අද රැස්වීමට නියමිත අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවට සබරගමුව පළාත් සභාව අද කැඳවා තිබේ.