තෙරේසා මේ අගමැති ධූරයට සමුදීමට සැරසෙයි

තෙරේසා මේ අගමැති ධූරයෙන් ඉවත් වන බවට නිවේදනය කරයි

by Staff writer 24-05-2019 | 2:55 PM

News 1st - ලබන 7 වැනි දා තමා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මීට ටික වේලාවකට පෙර නිවේදනය කර තිබේ.

ඒ, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක නොවීම හේතුවෙනි.