ජනපති ගැන අසත්‍ය තොරතුරු පැතිරු සරසවි සිසුවාට ඇප

ජනපති ගැන මුහුණු පොතේ අසත්‍ය තොරතුරු පැතිරු සරසවි සිසුවාට ඇප

by Staff writer 24-05-2019 | 10:37 PM

COLOMBO (News 1st) - ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මුහුණු පොතේ ප්‍රචාරය කිරීමේ වරදට අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුවා අද රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරුණි.

සිසුවා මුදා හැරුනේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට අද කැඳවු අවස්ථාවේදී ය.