English
தமிழ்
කර්තෘ Staff writer
24 May, 2019 | 9:18 am
COLOMBO (News 1st) – හැටන් සිට මහනුවර දක්වා ධාවනය වන සියලු පෞද්ගලික සහ ලංගම බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ, හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන ලංගම සහ පෞද්ගලික බස් රථ නාවලපිටිය බස් නැවතුම්පොළට ඇතුළු කිරීමට ඉඩ ලබා නොදීමට විරෝධය පළ කරමිනි.
එම බස් රථ නතර කිරීම සඳහා නාවලපිටිය දුම්රිය ස්ථානය අසළ මගී ආවරණයක් නොමැති ස්ථානයක් වෙන් කර ඇති බව වර්ජනයේ නිරත බස් සේවකයෝ පවසති.
07 Oct, 2019 | 04:39 PM
26 Sep, 2019 | 06:59 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS