හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

කර්තෘ Staff writer

24 May, 2019 | 6:34 pm

COLOMBO (News 1st) – හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් 8 දෙනෙකු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]