හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තුවට

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තුවට

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තුවට

කර්තෘ Staff writer

24 May, 2019 | 7:34 am

COLOMBO (News 1st) – හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කරමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය අනුමත කිරීම සඳහා අද පාර්ලිමේන්තුව රැස්වේ.

එමෙන් ම ආරක්ෂක අමාත්‍යංශය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව අද රැස්වීමට නියමිත අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවට සබරගමුව පළාත් සභාව අද කැඳවා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]