English
தமிழ்
කර්තෘ Staff writer
24 May, 2019 | 11:05 am
COLOMBO (News 1st) – කඩවත ඉහළ බියන්වල ප්‍රේමානන්ද මාවතේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, බහින් බස් වීමක් දුර දිග යාමෙන් ඝාතනය සිදු කර ඇති බව ය.
ඝාතනයට ලක්ව ඇත්තේ, 63 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනය සිදු කළ පුද්ගලයා සහ ඝාතනයට ලක් වූ පුද්ගලයා එම අවස්ථාවේ බීමතින් සිට ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක ය.
01 Mar, 2019 | 11:20 AM
01 Sep, 2018 | 07:38 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS