24-05-2019 | 5:00 PM
News 1st - ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දකුණු අප්රිකාව සමග දැන් පැවැත්වෙන පුහුණු තරගය අතරතුර පන්දු රකිමින් සිටි අවිශ්ක ප්රනාන්දු පාදයේ ආබාධයකට ලක්විය.
ඒ, හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු විය.
එංගලන්තයේ, කාර්ඩීෆ්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්රී ලංකාව ප්රථමයෙන් පන්දු රැක...