වැලිකඩ බන්ධනාගාරයේ හෙරොයින් ජාවාරම් කළ විත්තිකරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

වැලිකඩ බන්ධනාගාරයේ හෙරොයින් ජාවාරම් කළ විත්තිකරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

වැලිකඩ බන්ධනාගාරයේ හෙරොයින් ජාවාරම් කළ විත්තිකරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කර්තෘ Staff writer

23 May, 2019 | 4:07 pm

Colombo (News 1st): වැලිකඩ බන්ධනාගාරය තුළ හෙරොයින් ජාවාරම් කළ විත්තිකරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් අද නියම කෙරිණි.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී ය.

2007 ඔක්තෝබර් 11 වැනිදා බන්ධනාගාර විශේෂ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගනු ලැබිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]