ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව හිමි වෙයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව හිමි වෙයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව හිමි වෙයි

කර්තෘ Staff writer

23 May, 2019 | 5:58 pm

COLOMBO (News 1st) – බන්ධනාගාරගතව සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ජනාධිපති සමාව හිමි විය.

ඒ අනුව මීට ටික වේලාවකට පෙර උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණියේ ය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මාස 09ක කාලයක් බන්ධනාගාරගතව සිටියේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]