English
தமிழ்
කර්තෘ Staff writer
22 May, 2019 | 5:58 pm
COLOMBO (News 1st) : කුරුණෑගල ශික්ෂණ රෝහලේ ගොඩගැසී ඇති කැළි කසළ ඉවත් කිරීමට කුරුණෑගල මහනගර සභාව මේ වන විට පියවර කර තිබේ.
දින 6 ක සිට එම රෝහලේ කැළි කසළ ඉවත් කිරීම නතර තර තිබිණ.
ඒ, කුරුණෑගල නගරාධිපතිවරයාට රෝහලට ඇතුළුවීමට අවසර නොදීම නිසා ඇති වු ගැටලුවක් මුල් කර ගනිමිනි.
මේ තත්ත්වය මත රෝගීන් සහ කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවකට පත් වූ අතර අප ඊයේ මෙන්ම අද දිනයේත් මෙහි වරද පෙන්වා දෙමින් දිගින් දිගටම වාර්තා කළේ ය.
06 Dec, 2019 | 08:07 PM
06 Dec, 2019 | 05:50 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS