JUST IN : දින 6ක් තිස්සේ ගොඩ ගැසුණු කුරුණෑගල රෝහලේ කුණු ඉවත් කෙරේ

JUST IN : දින 6ක් තිස්සේ ගොඩ ගැසුණු කුරුණෑගල රෝහලේ කුණු ඉවත් කෙරේ

JUST IN : දින 6ක් තිස්සේ ගොඩ ගැසුණු කුරුණෑගල රෝහලේ කුණු ඉවත් කෙරේ

කර්තෘ Staff writer

22 May, 2019 | 5:58 pm

COLOMBO (News 1st) : කුරුණෑගල ශික්ෂණ රෝහලේ ගොඩගැසී ඇති කැළි කසළ ඉවත් කිරීමට කුරුණෑගල මහනගර සභාව මේ වන විට පියවර කර තිබේ.

දින 6 ක සිට එම රෝහලේ කැළි කසළ ඉවත් කිරීම නතර තර තිබිණ.

ඒ, කුරුණෑගල නගරාධිපතිවරයාට රෝහලට ඇතුළුවීමට අවසර නොදීම නිසා ඇති වු ගැටලුවක් මුල් කර ගනිමිනි.

මේ තත්ත්වය මත රෝගීන් සහ කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවකට පත් වූ අතර‍ අප ඊයේ මෙන්ම අද දිනයේත් මෙහි වරද පෙන්වා දෙමින් දිගින් දිගටම වාර්තා කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]