හදිසි නීති රෙගුලාසි යළි දිර්ඝ කෙරේ

හදිසි නීති රෙගුලාසි තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 22-05-2019 | 3:35 PM
හදිසි නීති රෙගුලාසි යළි දිර්ඝ කර තිබේ. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබුවේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අණ පරිදියි. එහි දැක්වෙන්නේ හදිසි නීති රෙගුලාසි ශ්‍රී ලංකාව මුළුල්ලේම අද සහ ඉන් පසුව ද ක්‍රියාත්මක විය යුතු බවයි.