හදිසි නීති රෙගුලාසි තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

හදිසි නීති රෙගුලාසි තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

හදිසි නීති රෙගුලාසි තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

කර්තෘ Staff writer

22 May, 2019 | 3:35 pm

හදිසි නීති රෙගුලාසි යළි දිර්ඝ කර තිබේ.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබුවේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අණ පරිදියි.

එහි දැක්වෙන්නේ හදිසි නීති රෙගුලාසි ශ්‍රී ලංකාව මුළුල්ලේම අද සහ ඉන් පසුව ද ක්‍රියාත්මක විය යුතු බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]