අයිස් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙකු මන්නාරමේදී අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙකු මන්නාරමේදී අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙකු මන්නාරමේදී අත්අඩංගුවට

කර්තෘ Staff writer

22 May, 2019 | 10:17 am

COLOMBO (News 1st) – අයිස් නමැති මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු හා සැකකාරියක මන්නාරම දුම්රිය ස්ථානය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 923ක් සොයා ගත් බව ය.

35 හැවිරිදි හා 23 හැවිරිදි සැකකරුවන් තලෙයිමන්නාරම ගම්මානයේ පදිංචිකරුවන් ය.

ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]