22-05-2019 | 2:07 PM
COLOMBO (News 1st) - 'ආපදාවට පෙර සූදානම' මහජන සේවා ක්රියාන්විතයේ තවත් පියවරක් අද ගාල්ලේදී පැවැත්විණි.
ඒ, ගම්මැද්ද කණ්ඩායමේ මූලිකත්වයෙනි.
ඉදිරි ගංවතුර අවස්ථාවකදී ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණයි.
මේ යටතේ ගාල්ල දිස්ත්රික්කයේ නාගොඩ, බද්දේගම,...