හිටපු DIG නාලක ද සිල්වා ඇප මත මුදා හැරේ

හිටපු DIG නාලක ද සිල්වා ඇප මත මුදා හැරේ

by Staff writer 21-05-2019 | 3:33 PM
COLOMBO (News 1st) - ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය අද නියෝග කළේ ය. ඒ, සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.