හිටපු DIG නාලක ද සිල්වා ඇප මත මුදා හැරේ

හිටපු DIG නාලක ද සිල්වා ඇප මත මුදා හැරේ

හිටපු DIG නාලක ද සිල්වා ඇප මත මුදා හැරේ

කර්තෘ Staff writer

21 May, 2019 | 3:33 pm

COLOMBO (News 1st) – ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය අද නියෝග කළේ ය.

ඒ, සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]