21-05-2019 | 3:49 PM
COLOMBO (News 1st) - ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් කණ්ඩායමක් යොමු කිරීමට සැලසුම් කර තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ, ඔහු විසින් මෙරට සිදු කළ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදු වන දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසු මත්ද්‍රව්‍ය ජාවාරම්...