පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් මදුනාගලින් සොයා ගැනේ

පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් මදුනාගලින් සොයා ගැනේ

පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් මදුනාගලින් සොයා ගැනේ

කර්තෘ Staff writer

20 May, 2019 | 8:32 am

COLOMBO (News 1st) : සූරියවැව, මදුනාගල ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක තිබී පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් සොයා ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, ඒ අතර කාකි කමිස 9 ක් හා කලිසම් 3 ක් වන බවයි.

මේ අතර ඊයේ කරාපිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල පොලීසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]