by Staff writer 20-05-2019 | 7:12 AM
COLOMBO (News 1st) : අද (20) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
අභ්‍යන්තර, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පැවසුවේ, වෙසක් පොහොය යෙදී තිබූ පසුගිය 18 සහ 19 යන දෙදින සෙනසුරාදා සහ ඉරිදා දින හේතුවෙන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් මත අද රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවයි.