අද (20) රජයේ නිවාඩු දිනයක්

අද (20) රජයේ නිවාඩු දිනයක්

අද (20) රජයේ නිවාඩු දිනයක්

කර්තෘ Staff writer

20 May, 2019 | 7:12 am

COLOMBO (News 1st) : අද (20) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

අභ්‍යන්තර, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පැවසුවේ, වෙසක් පොහොය යෙදී තිබූ පසුගිය 18 සහ 19 යන දෙදින සෙනසුරාදා සහ ඉරිදා දින හේතුවෙන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් මත අද රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]