20-05-2019 | 10:11 AM
COLOMBO (News 1st) : පොළොන්නරුව, මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි.
උණුසුම් කාලගුණය පවතින අවස්ථාවේදී , වැඩිපු...