ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන්

ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන්

by Staff writer 19-05-2019 | 11:16 AM

COLOMBO (News 1st) - මෙවර ශ්‍රී පාද වන්දනා සමය අද අලුයම අවසන් කළ බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පවසයි.

ඒ, ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර තිබූ සදාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ රැගත් පෙරහැර රත්නපුර රජ මාවත ඔස්සේ පැල්මඩුල්ල රජමහ විහාරස්ථානය දක්වා වැඩම කරවීම ආරම්භ කිරීමෙන් අනතුරුවයි.