ප්‍රධාන දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

by Staff writer 19-05-2019 | 6:55 AM

COLOMBO (News 1st) - ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ගම්පහ සහ වේයන්ගොඩ අතර පවතින සංඥා දෝෂයක් ඊට හේතුවී ඇති බවයි. මේ හේතුවෙන් දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙයි.