සාමයේ දසවර්ෂ පූරණ රණවිරු සැමරුම අද පස්වරුවේ

සාමයේ දසවර්ෂ පූරණ රණවිරු සැමරුම අද පස්වරුවේ

සාමයේ දසවර්ෂ පූරණ රණවිරු සැමරුම අද පස්වරුවේ

කර්තෘ Staff writer

19 May, 2019 | 7:18 am

COLOMBO (News 1st) – සාමයේ දසවර්ෂ පූරණ රණවිරු සැමරුම අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිත වේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, 30 වසරක් පුරා පැවති කුරිරු යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ 29,000 කට අධික පිරිසක් දිවි පිදූ අතර තව ත් 40,000 කට අධික පිරිසක් ආබාධිත තත්ත්වයට පත් වූ බවයි.

එම පිරිස සිහි කිරීම මෙම රණවිරු සැමරුම් උළෙලේ ප්‍රධාන අරමුණ බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]