ප්‍රධාන දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

කර්තෘ Staff writer

19 May, 2019 | 6:55 am

COLOMBO (News 1st) – ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ගම්පහ සහ වේයන්ගොඩ අතර පවතින සංඥා දෝෂයක් ඊට හේතුවී ඇති බවයි.

මේ හේතුවෙන් දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]