English
தமிழ்
කර්තෘ Staff writer
19 May, 2019 | 6:30 pm
COLOMBO (News 1st): වෙසක් සමය නිමිත්තෙන් දීප ව්‍යාප්ත සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 500 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පසුගිය 17 වන දින සිට මේ දක්වා කාළය තුළ සිදුකළ වැටලීම්වලින් මොවුන් අත්අඩංගුවට ගත් බවයි.
එහිදී රුපියල් දස ලක්ෂ හතරකට ආසන්න වටිනාකමින් යුත් මත්පැන්, ස්ප්‍රිතු, ගෝඩා සහ මත්පැන් පෙරීමට භාවිත කරන උපකරණ ද සිය භාරයට ගත් බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
මීට අමතරව වෙසක් පොහෝ දින මත්පැන් අලෙවියේ යෙදී සිටි කුරුණෑගල පැල්ලන්දෙණිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් මුද්‍රා තැබීමට ද, පියවර ගෙන තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉදිරියටත් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක අතර 011 204 50 77 හා 011 219 21 92 යන දුරකථන අංකවලට හෝ 011 287 78 82 යන ෆැක්ස් අංකයට මේ සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිළි ඉදිරිපත් කළ හැකි බවයි.
07 Dec, 2019 | 12:09 PM
07 Dec, 2019 | 09:13 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS