ආනයනික ලොකු ළූණු බද්ද ඉහළ දැමේ

ආනයනික ලොකු ළූණු බද්ද ඉහළ දැමේ

ආනයනික ලොකු ළූණු බද්ද ඉහළ දැමේ

කර්තෘ Sagarika Chathumali

19 May, 2019 | 6:27 pm

COLOMBO (News 1st) : ආනයනික ලොකු ළූණු සඳහා වන බද්ද රුපියල් 20කින් ඉහළ දැමීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]