English
தமிழ்
කර්තෘ Staff writer
18 May, 2019 | 10:40 am
මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 16.4 කි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පාලක ලිබරල් පක්ෂය නියෝජනය කරමින් යළිත් අග්‍රාමාත්‍ය ධූරය සඳහා වත්මන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඉදිරිපත්වි ඇති බවයි.
ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග වදින්නේ විපක්ෂ නායක බිල් ෂොටර්න් ය.
ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ආසන 151 ක් සඳහා මෙවර මහ මැතිවරණයෙන් සභිකයින් තෝරා පත්කර ගැනීමට නියමිතයි.
පසුගිය කාල සීමාවේ ඕස්ට්‍රෙලියාවට බලපැ දැඩි නියං තත්ත්වය අනපේක්ෂිත ලැව් ගිනි ඇතුළු කාලගුණික බලපෑම් මෙවර මැතිවරණ ප්‍රතිඵලයට තිරණාත්මක බලපැමක් කරනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
06 Dec, 2019 | 08:47 AM
03 Dec, 2019 | 09:08 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS