18-05-2019 | 4:02 PM
COLOMBO (News 1st) - දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුමකින් නීති විරෝධී මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් 132 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, පසුගිය පළමු වන දා සිට 15 වන දා දක්වා කාලය තුළ හෙරොයි...