සමාජ මාධ්‍යවලට පනවා තිබූ බාධා ඉවතට

Facebook ඇතුළු සමාජ මාධ්‍යවලට පනවා තිබූ බාධා ඉවතට

by Staff writer 17-05-2019 | 7:06 PM

COLOMBO (News 1st) - Facebook ඇතුළු සමාජ මාධ්‍ය සඳහා පිවිසීමට පනවා තිබූ බාධා ඉවත් කළ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පවසයි.