වෙසක් පොහොය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් හමුවීමට ඥාතීන්ට අවස්ථාවක්

වෙසක් පොහොය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් හමුවීමට ඥාතීන්ට අවස්ථාවක්

වෙසක් පොහොය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් හමුවීමට ඥාතීන්ට අවස්ථාවක්

කර්තෘ Staff writer

17 May, 2019 | 3:30 pm

COLOMBO (News 1st) – වෙසක් පොහොය වෙනුවෙන් ලබන 19 සහ 20 යන දින දෙක තුළ බන්ධනාගාර රැඳවියන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, මෙවර වෙසක් පොහෝ දිනයේදී බන්ධනාගාරගත රැඳවියන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව හිමි නොවන බවයි.

ඒ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක විශේෂ වැඩසටහනක් හේතුවෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]