වයඹට හා ගම්පහට පැන වූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

වයඹ හා ගම්පහ පොලිස් කොට්ඨාසයට පැන වූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

by Staff writer 16-05-2019 | 6:41 AM

COLOMBO (News 1st) - වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාසයට පැන වූ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 4.00 ට ඉවත් කර තිබේ.

කෙසේ වෙතත් මිනුවන්ගොඩ, වාරියපොළ, හෙට්ටිපොළ සහ කුලියාපිටිය නගරවලට තවදුරටත් යුද හමුදා ආරක්ෂාව යොදා ඇත.