සීගිරිය දින 3 ක් නොමිලේ නැරඹීමට අවස්ථාවක්

සීගිරිය දින 3 ක් නොමිලේ නැරඹීමට අවස්ථාවක්

සීගිරිය දින 3 ක් නොමිලේ නැරඹීමට අවස්ථාවක්

කර්තෘ Staff writer

16 May, 2019 | 11:35 am

COLOMBO (News 1st) – සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රය සහ කෞතුකාගාරය ලබන 18 වැනි දා සිට 20 වැනි දා දක්වා නොමිලේ නැරඹීමට දේශීය සංචාරකයින්ට අවස්ථාවක් ලබාදී තිබේ.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, වෙසක් උත්සවය නිමිත්තෙන් එම අවස්ථාව ලබාදෙන බවයි.

සීගිරියේ කැණීම්වලදී හමු වූ පුරාවස්තු සහ අධ්‍යාපන ප්‍රදර්ශනයක් ද ඊට සමගාමීව පැවැත්වනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]