වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762 දෙනෙකුට ජනාධිපති සමාව

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762 දෙනෙකුට ජනාධිපති සමාව

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762 දෙනෙකුට ජනාධිපති සමාව

කර්තෘ Staff writer

16 May, 2019 | 5:16 pm

COLOMBO (News 1st) – මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762 දෙනෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර තිබේ.

නිදහස් කෙරෙන පිරිසට සිරකාරියන් 26 දෙනෙකු ද ඇතුළත් ය.

ඔවුන් නිදහස් කිරීමේ රාජ්‍ය උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී වෙසක් පොහෝ දින පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]