වයඹ හා ගම්පහ පොලිස් කොට්ඨාසයට පැන වූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

වයඹ හා ගම්පහ පොලිස් කොට්ඨාසයට පැන වූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

වයඹ හා ගම්පහ පොලිස් කොට්ඨාසයට පැන වූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

කර්තෘ Staff writer

16 May, 2019 | 6:41 am

COLOMBO (News 1st) – වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාසයට පැන වූ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 4.00 ට ඉවත් කර තිබේ.

කෙසේ වෙතත් මිනුවන්ගොඩ, වාරියපොළ, හෙට්ටිපොළ සහ කුලියාපිටිය නගරවලට තවදුරටත් යුද හමුදා ආරක්ෂාව යොදා ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]