16-05-2019 | 1:29 PM
(News 1st) - තොරතුරු තාක්ෂණික ක්ෂේත්රය ඔස්සේ එල්ලවන තර්ජන සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අමෙරිකාවට හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කර තිබේ.
අමෙරිකානු පරිගණක ජාල, විදේශීය බලවේගයන්ගෙන් රැකගැනීම එහි අරමුණයි.
විදේශීය බලවේග නිරන්තරයෙන් අමෙරිකාවේ තොරතුරු තාක්ෂණික, සන්නිවේදන තාක්ෂණික, යටිතල පහසුක...