වෙසක් පොහොය නිමිත්තෙන් සුරා සැල් වැසේ.

වෙසක් පොහොය නිමිත්තෙන් සුරා සැල් වැසේ.

by Staff writer 15-05-2019 | 4:34 PM
වෙසක් පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලු සුරාසැල් දින 4 ක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව ලබන 17, 18, 19 සහ 20 වෙනි දිනවල දී සියලු සුරා සැල් වසා සැල් වසා තැබෙනු ඇති.