දිවයිනටම බලපැවති පොලිස් ඇඳිරි නීතිය ඉවතට

දිවයිනටම බලපැවති පොලිස් ඇඳිරි නීතිය ඉවතට

by Staff writer 15-05-2019 | 7:03 AM
COLOMBO (News 1st) - වයඹ පළාතට හා ගම්පහ පොලිස් කොට්ඨාසයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 6.00ට ඉවත් කෙරිණි. පොලීසිය ප්‍රකාශ කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවලට ඊයේ රාත්‍රී 9.00ට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 4.00ට ඉවත් කළ බව ය.