සාලාව අවි ගබඩාව පිපිරීමෙන් වන්දි නොලැබූ පිරිසක් මානව හිමිකම් කොමිසම වෙත

සාලාව අවි ගබඩාව පිපිරීමෙන් වන්දි නොලැබූ පිරිසක් මානව හිමිකම් කොමිසම වෙත

සාලාව අවි ගබඩාව පිපිරීමෙන් වන්දි නොලැබූ පිරිසක් මානව හිමිකම් කොමිසම වෙත

කර්තෘ Staff writer

15 May, 2019 | 2:25 pm

COLOMBO (News 1st) – සාලාව අවි ගබඩාව පිපිරීමෙන් පීඩාවට පත් ජනතා එකමුතුව අද මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණියේ ය.

මොවුන් අද මානව හිමිකම් කොමිසම වෙත පැමිණියේ තමන් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අදාළව සිදුවන විමර්ශන කටයුතු සඳහා ප්‍ර‍කාශ ලබා දීමට ය.

නමුත් අදාළ විමර්ශන නිලධාරීහු අද දිනයේ ඔවුන්ගෙන් ප්‍ර‍කාශ සටහන් කර නොගත්හ

ඒ, මෙම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග වෙමින් පැවතීම හේතුවෙනි.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]